ගෝඨාභය මුලින්ම ඉතිහාසය ගැන ඉගෙන ගත යුතුයි - කබීර් හෂීම්

lankaSFnews
0
gotabaya rajapaksa book


 ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


බිල්ලන් මවා බලයට පැමිණ ගෝඨා මුලින්ම කළේ සිංහල බෞද්ධයන්ගේ බඩට ගැසීම බවද කබීර් හෂීම්  මහතා කීය.


පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් කබීර් හෂීම් මහතා මේ බව කීය.


විවාද පවත්වමින් සට වැඩක් නැතැයි කී මන්ත්‍රීවරයා  පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ අයට දඬුවම් දිය යුතුව ඇතැයි සඳහන් කළේය.


පළමුවෙන්ම ගෝඨාභය ඉතිහාසය ගැන ඉගෙන ගත යුතු යැයි ද මුස්ලිම් වරුන් සිංහල රජවරුන්ගේ කාලයේ සිටම පාලකයන් කිසිවෙකුත් පාවාදී නැතැයි ද කබීර් හෂීම් මහතා පැවසීය.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top