
පසුගිය දිනවල ක්‍රිකට් පිටියේ කතා බහට ලක්වුණු ප්‍රබල චරිතයක් වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් විවාහ දිවියට එළැඹ තිබෙනවා.
ඔහුගේ විවාහ මංගල උත්සවය අද(22) ගාල්ලේදී පැවැත් වුණා.
මෙම අවස්ථාවට ඔහුට ආදරය කරන විශාල පිරිසක් එක්ව සිටීමද විශේෂත්වයක්.
ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් පිහිටුවූ නව වාර්තාවක් ද සමග ඔහු පසුගිය මාසයේ icc හොඳම ක්‍රීඩකයා බවටද පත්වුණා.




