“AKD LIVE 24” නමින් පැය 24 පුරා දිවෙන YouTube විකාශයක් ජාතික ජන බලවේගය විසින් අද (10) අරඹා තිබෙනවා.
තම පක්ෂයේ හඬට සවන් දෙන ජනතාව වෙනුවෙන් මෙම අඛණ්ඩ YouTube විකාශය ඇරඹූ බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.
අදාළ විකාශයේ YouTube සබැඳිය පහතින්.