ඇප ලබා පැමිණි ඥාණසාර හිමිගෙන් පාස්කු ප්‍රහාරය ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් [Full VIDEO]

lankaSFnews
0
gnanasara thero


 ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි වසර හතරක සිර දඬුවමක් ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥණසාර හිමියන් අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයකට අනුව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය අද (22) නියම කළා.


ඇප ලබා පැමිණි උන් වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරනු ලැබුවා. 


Full video

Hiru News Video

Ada derana Video

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top