2025 දෙසැම්බර් වන විට ලංකාවෙන් පාතාලය හා මත්ද්‍රව්‍ය තුරන් කරනවා...

lankaSFnews
0
tiran


 ලබන වසරේ දෙසැම්බර් මාසය වන විට ලංකාවෙන්  පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.


කුමන බලපෑම් පැමිණිය ද යුක්තිය  මෙහෙයුම නතර කරන්නේ නැතැයි කී අමාත්‍යවරයා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඒ කාර්ය භාරය සිදු කරන බව කීය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවායේ පැවති රැස්වීමක් අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top