අධිකරණ නියෝගයක් මත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ විවාහ සංවත්සරය අදට ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඇය සුව දුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් පිටතට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
එම වීඩියෝව පහතින්
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සැමියා වන හිරාන් ද සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණා.