ඕස්ට්‍රේලියාවේදී ”මාස්ටර් චෙෆ්” දිනූ සවින්ද්‍රි දිවයිනට පැමිණෙයි [Photos]

lankaSFnews
0


 2024 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති  “මාස්ටර් චෙෆ්” ඉවුම් පිහුම් තරඟාවලියේ දී තුන් වන ස්ථානය දිනා ගත් ශ්‍රී ලාංකික ජයග්‍රාහිකාව වන සවින්ද්‍රි පෙරේරා මෙරටට පැමිණියා.


ලෝකය පුරා සජීවීව විකාශනය කෙරුණු, ඕස්ටේ්‍රලියාවේ “මාස්ටර් චෙෆ්” තරඟාවලිය මෙම වසරේ අප්‍රේල් මස සිට ඉකුත් සඳුදා දක්වා පැවැත්වුණා.


ඇය මෙම තරඟය සඳහා ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකාවේ ආහාරපානයි.


ඒ අතරට කිරිබත්, කළුපොල් මාලුව, මාළු මිරිසට මෙන්ම සීනි සම්බෝල ද අයත්. මෙම ආහාර සදහා ශ්‍රී ලංකාවේ කුළුබඩු ද ඇය භාවිතා කර තිබුණා. 



Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top