පාස්කු ප්‍රහාරයෙන් පසුව අනුර කුමාර දිසානායක විසින් මුස්ලිම් අන්තවාදය ගැන කෙරූ ප්‍රකාශයක් පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ආශු මාරසිංහ විසින් මාධ්‍ය හමුවකදී කියා සිටිනවා . ඒ මහතා අදහස් දැක්වූයේ වීඩියෝ දර්ශනයක් උපයෝගී කරගනිමින්.
එම වීඩියෝ දර්ශනය පහතින් .
(24.56 විනාඩියේදී)