තමන් බලයට පත්වූ වහාම ජාතිවාදය නවත්වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා නැගෙනහිර පළාතට ගොස් පැවසූ බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා. එසේ කළහැකි නම් තමන්වහන්සේ පුදුම තරම් සතුටට පත්වන බව ඥානසාර හිමියන් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වන "පත්තරෙන් එහා"වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළහ.
වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පැවසුවේ ජාතිවාදය නතර කිරීමට නායකයෙක් අවශ්‍ය බවයි .
අදාල වීඩියෝව පහලින් නරඹන්න