ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ මහජන රැළි මාලාවේ මංගල රැලිය අද පස්වරුවේ පැවැත්වුනේ අනුරාධපුර කඩ පනහ භූමියේදියි.