අගමැති දිනේෂ්ගේ සහාය ජනපති රනිල්ට

lankaSFnews
0
ranil dinesh

 එළැඹෙන ජනපතිවරණයේදී මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ හා එම පක්ෂයේ සහාය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තීරණය කර තිබේ.


මහජන එක්සත් පෙරමුණ වාම දේශපාලන පක්ෂයක් වන අතර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන්නේ දක්ෂිණාංශ දේශපාලනයයි. ඒ අනුව ජනපතිවරණයේදී මෙම එක්වීම තරමක් සුවිශේෂී වෙයි.


මහජන එක්සත් පෙරමුණේ අද පැවැති සාකච්ඡාවකදී එම පක්ෂය මෙම තීරණය ගෙන ඇති අතර එය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top