.webp)
සිය ආණ්ඩුවකදී පළාත් සභා තුල ඉඩම් හා පොලිස් බලතල ලබා නොදෙන බව ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනු ලබනවා.
ඡන්ද කාලෙට උතුරේ දමිළ තරුණයින් රැවටීමට අනවශ්‍ය බවත් ඔහු කියා සිටිනවා .ඔහු එසේ ප්‍රකාශ කලේ අනුරාධපුරයේ කඩ පනහ ප්‍රදේශයේ පැවති මංගල රැලියට එක්වෙමින් .