2024 පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා සදහා ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඒ අනුව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් අදාළ ඇප මුදල් තැන්පත් කර ඇත.