2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් පදනම් ආයතනයේදී ප්‍රවෘත්ති සාකච්ජාවක් කැඳවන්නට කලාකරුවන් පිරිසක් එක්ව තිබුණි. ඒ අය අතර දමිතා අබේරත්න හා පේෂල මනොජ්ද සිටි බව වාර්තා විය.