ලංකාවේ සමලිංගික පිරිමි 80,000ක්...ගණිකාවන් 30,000ක්...

lankaSFnews
0
gay sri lanka

 ශ්‍රී ලංකාව තුළ දැනට හඳුනාගත් ගණිකාවන් 30,000ක් පමණ සිටින බව වාර්තා වනවා.


ඒ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළා.


එමෙන්ම, පසුගිය කාල සීමාවට වඩා මෙරට ලිංගාශ්‍රිත බෝවන රෝග වැඩි වී ඇති බව සඳහන් වනවා.


තව ද, සමලිංගික පිරිමින් 80,000ක් පමණ මෙරට තුළ සිටින බව ඒ මහතා පැවසුවා.


ඒ පිළිබඳව ජාතික ලිංග්‍රාශිතව බෝවන රෝග මර්දන ඒකකය සිය නවතම දත්ත මඟින් හෙළි ව තිබෙනවා.


කෙසේ වෙතත්, වැඩිදුරටත් වාර්තා වන්නේ වෙරළ අශ්‍රිත කර්මාන්තයට සෘජුව සම්බන්ධ වන සමලිංගික ශ්‍රමිකයින් 6,000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි.

Tags

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top