ලොව වැඩිම වැඩිහිටි ජනගහන ප්‍රතිශතයක් සිටින රට බවට ජපානය පත්වෙයි

lankaSFnews
0


ලොව වැඩිම වැඩිහිටි ජනගහන ප්‍රතිශතයක් සිටින රට බවට ජපානය පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ජනගහන සංඛ්‍යා ලේඛන අනුව හෙළිවී ඇත.එරට ජනගහනයෙන් තිදෙනෙකුගෙන් එක් අයෙක් වයස අවුරුදු 60ට වැඩි බව හදුනාගෙන තිබේ.වයස අවුරුදු 18ට වැඩි පිරිස අඩු බවත් අනාවරණය වී ඇත.

මෙම තත්ත්වයක් මත වසර 2030 වන විට ජපානයේ වැඩ කරන ජනගහනය හරි අඩකින් පමණ පමණ අඩු වනු ඇතැයිද සඳහන් කරයි.එය එරට ආර්ථික වර්ධනයට බලපෑමක් බවත් හදුනාගෙන තිබේ.ජපානයේ කම්කරු නීති අනුව වයස අවුරුදු 65 දක්වා සේවයේ යෙදිය හැකිය.

Post a Comment

0 Comments
lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top