ඇමෙරිකාවෙන් ගුවන් හමුදා යානා සංචිතයට දුන්නු අලුත්ම සාමාජිකයා

lankaSFnews
0 minute read
0

 ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ගුවන් හමුදා ගුවන් යානා සංචිතයට එක්වන බව ගුවන් හමුදාව පවසයි.

මෙම ගුවන් යානය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදී ඇති බව ගුවන් හමුදාව කියයි.

Tags

Post a Comment

0 Comments

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by

lankaSFnews Whatsapp channel

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top