ජනාධිපතිවරණයට අදාලව ඉකුත් 04,05 සහ අද දින පැවති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාලව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 90 කට වඩා වාර්තාවී ඇතැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් හා තේරීම්භාර නිලධාරී ප්‍රසන්න ගිණිගේ මහතා පවසයි.
තැපැල් ඡන්ද භාවිතය ලබන 11 සහ 12 යන දිනවලදී ද පැවැත්වේ.