2024 වසරේ ගතවූ කාලසීමාව තුළ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් ට්‍රිලියනයක ආදායමක් ලබාගෙන ඇති බව රේගු අධ්යක්ෂ ජනරාල් පවසයි.
එහි අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් සරත් පවසන්නේ මෙය ඉතිහාසයේ පළමු වරට සිදුවූ බවයි.
මේ අනුව 2024 වසර සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නියම කර ඇති රුපියල් ට්‍රිලියන 1.5 ආදායම් ඉලක්කය සපුරාලීමට හැකි වන බවත් ඔහු පැවසීය.